ජී.පී.එස්. පද්ධති සවි නොකළ අර්ධ සුඛෝපභෝගී බස් රථවල මාර්ග බලපත්‍ර යළි දීර්ඝ නොකිරීමට ජාතික ගමනා ගමන කොමිසම තීරණය කරඇත.
එවැනි බස් රථ 16ක් සම්බන්ධයෙන් අධිකරණයට ද කරුණු වාර්තා කර ඇති බව කොමිසම සඳහන් කර සිටී
ජී.පී.එස්. පද්ධති සවි නොකළ අර්ධ සුඛෝපභෝගී බස් රථ 100කට අධික සංඛ්‍යාවක් පවතින බව ද කොමිසම සඳහන් කර සිටී