නවතම පුවත්

IBFF කායවර්ධන ලෝක ශූරතාවට පළමුවරට ලාංකිකයෙක්

අසංක

අසංක

ස්ලෝවේකියාවේ IBFF ලෝක ශුරතා කායවර්ධන හා යෝග්‍යතා තරගාවලියේ රන් පදක්කමක් දිනු පළමු ශ්‍රී ලාංකිකයා බවට මහේෂ් සිල්වා පත්වෙයි.

කිලෝ ග්‍රෑම් 70ට ඉහළ කාණ්ඩයේ ශූරයා ලෙසත්, Mr Athletic (Small)-2 ස්ථානයත්, අවුරුදු 40ට වැඩි කායවර්ධන ඉසව්වේ -3 ස්ථානයත් ඔහු දිනාගනු ලැබීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්