නවතම පුවත්

IDH ඇතුළත් කළ රෝගීන්ට කොරෝනා නෑ – අවසන් වාර්තාවත් තහවුරු කරයි

අසංක

අසංක

කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැකය මත අංගොඩ බෝවන රෝග ජාතික විද්‍යායතනයට ඇතුළත් කර සිටි රෝගීන් සිව්දෙනාට එම වෛරසය ආසාදනය වී නොමැති බවට අවසන් පරික්ෂණ වාර්තාවෙන් ද තහවුරු වී ඇත.

කෙසේවෙතත්, කොරෝනා වෛරසය රටට ඇතුළුවීම හා ව්‍යාප්තිය වැළැක්වීමට සඳහා තවදුරටත් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටී.


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවේ, මෙරටදී ආරම්භ කළ විශේෂ පරීක්ෂණයක් හරහා යම් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති ද යන්න පිළිබඳව සාර්ථකව නිගමනය කිරීමට මේ වන විට හැකියාව පවතින බවයි.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .