නවතම පුවත්

IMF එකටත් වඩා වැඩියෙන් අපි ලංකාවට උදව් කළා – ඉන්දියාව

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය වඩා වැඩි සහායක් ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා ප්‍රකාශ කර ඇත.

ඉන්දියාව තම අසල්වැසියා යන නිර්වචනය පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව ආචාර්ය ජයිශංකර් මහතා පවසා තිබේ.

එය කෙතරම් පුළුල් විය යුතුදැයි අදහස් ලබා ගනිමින් සිටින බවද ඔහු පෙන්වා දී ඇත.

ඉන්දියන් සාගරයේ දූපත්, අග්නිදිග සහ මධ්‍යම ආසියාවේ රාජ්‍යයන් හා ගල්ෆ් කලාපීය රටවල් නව අසල්වැසියා ප්‍රථමයෙන් ප්‍රතිපත්තියට ඇතුලත් විය හැකි බව ආචාර්ය ජයිශංකර් මහතා පවසා තිබේ

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා