නවතම පුවත්

IMF ගිවිසුම හෙළිකරන්න බැහැ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාවේ ණය ප්රතිව්යුහගත කරන ක්‍රියාවලිය පිළිබඳව කතා කිරීමට නිලධාරීන් ලෙස හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

එය වෙළෙඳපොළ කටයුතු කෙරෙහි සංවේදී ලෙස බලපානු ඇති බව ද හෙතෙම පවසයි.

එනිසා තමන් ඒ සම්බන්ධයෙන් අදහස් පල නොකරන බවද හෙතෙම කියා සිටියි.

මුල්‍ය අරමුදල සමග නිලධාරී මට්ටමේ එකඟතාවයේදී ඇතැම් කාරණා ක්‍රියාත්මක වන තෙක් හෙලි කල නොහැකි බවත් ඔහු පැවසුවේ රූපවාහිනි නාලිකාවක සාකච්ඡාවට එක්වෙමිනි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!