IMF ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙක් අද ලංකාවට ජනපති සමග විශේෂ සාකච්ඡාවක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ඡා කිරිම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ( IMF ) ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙක් අද

(14 ) මෙරටට දින දෙකක සංචාරයක් සදහා පැමි‍ණෙන බව වාර්තා පැමිණෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

අදාළ නිලධාරීයා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තක්සේරුව පිළිබඳව එහිදී ජනාධිපතිවරයා දැනුවත් කිරීමට නියමිත බව මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා ඇති අර්බූදකාරීතත්වයෙන් මීදිමට IMF වෙත යා යුතු බව ආර්ථික විශේෂඥයන් රජයට දන්වා ඇති බවද පසුගියදා වාර්තා වුනා.