නවතම පුවත්

පුටින් සමග සාකච්ඡා කරන්න සූදානම් – සෙලෙන්ස්කි පවසයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් සමග ඊශ්‍රායෙලයේදී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව යුක්රේන ජනපති සෙලෙන්ස්කි පවසා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා

මෙම මාධ්‍ය හමුවේදී යුක්ක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ දෙරට අතර සාකච්ඡා පැවැත්වීමට නම් මුලින්ම සටන් විරාමයක් ක්‍රියාත්මක විය යුතු බවයි.

මෙම යුද්ධය හේතුවෙන් මේ දක්වා යුක්රේන සෙබලුන් 1300ක් පමණ ජීවිතක්ෂයට  පත්ව ඇති බවත් ඔහු පැවැසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් යුක්ක්‍රේන ජනාධිපතිවරයා පවසන්නේ රුසියානු හමුදාව කියෙව් අගනුවර බලය ලබාගැනීමට නම් ‘අප සියලු දෙනාම මරා දැමිය යුතු බවද පැවසීය.

කෙසේ වුද මේ වන විට රුසියානු හමුදා උපක්‍රමශීලිව කියෙව් අගනුවර වට කරමින් සිටින අතර යුක්ක්‍රේන ජනතාවට පලා යාමේ කොරිඩෝ විවෘත කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්