නවතම පුවත්

IMF වෙතින් සුභ පණිවුඩයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවට සුබවාදී පණිවුඩයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අද (07) ලැබී තිබේ.

එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකාව ප්‍රධාන ද්විපාර්ශ්වි ණයහිමියන්ගෙන් මූල්‍ය සහතිකයන් මේ වනවිට ලබාගෙන ඇති බවය.

එසේම 2022 සැප්තැම්බර් 01 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹි එකඟතාවය, අනුමැතිය සඳහා සලකාබැලීම වෙනුවෙන් මාර්තු 20 වනදා පැවැත්වෙන IMF විධායක මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට ද ඉන් අවස්ථාව සැලසෙයි.

එමගින් ශ්‍රී ලංකාවට අපේක්ෂිත විස්තීර්ණ මූල්‍ය පහසුකම හිමිකරගත හැකි වෙතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා