LTTEය තවදුරටත් තහනම් ත්‍රස්ත සංවිධානයක්- යුරෝපා සංගමය

Picture of අසංක

අසංක

යුරෝපා සංගමය විසින් අලුතින්ම නිකුත් කර ඇති ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවට නැවත වරක් එල්.ටී.ටී.ඊ සංවිධානය ද ඇතුළත්කර ඇත.


ඒ අනුව ඉදිරි වසර සඳහාද එම සංවිධානය යුරෝපය තුල තහනම් සංවිධානයක් බවට පත්වනු ඇත.
මේ ලැයිස්තු ගත කිරීම අනුව ඉදිරියටත් එල් ටී ටී ඊ සංවිධානයට එරෙහිව සම්භාධක පැනවෙනු ඇති බවටද තොරතුරු වාර්තාවේ.


මෙම ලැයිස්තුවමගින් තහනම් කර ඇති ත්‍රස්තවාදී සංවිධාන සංඛ්‍යාව 21කි.