නවතම පුවත්

LTTE හිතවාදීන් මදිවට මුස්ලිම් අන්තවාදීනුත් ලංකාවට එරෙහිව ජිනීවා වෙත

අසංක

අසංක

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 41වන සැසිවාරය මේ වනවිට ආරම්භ වී ඇති අතර ඒ සඳහා මෙවර එල්ටී ටී ඊ හිතවාදී දෙමල ඩයස්පෝරාව නියෝජනය කරන සංවිධානවලට අමතරව මෙරට මුස්ලිම් අන්තවාදයට සහය පලකරන සංවිධාන කිහිපයක්ද සහභාගී වීමට නියමිත බව වාර්තාවේ.

එල්ටී ටී ඊ හිතවාදී දෙමල ඩයස්පෝරාව නියෝජනය කරන සංවිධාන තිහක් පමණ මෙවර මෙම කවුන්සිලය හමුවේ කරුණු දැක්වීමට නියමිත අතර , ඊට උතුරු පලාතෙන් සී විග්නේශ්වරන්ගෙන්ද කණ්ඩායමක් පැමිණීමට නියමිත බව ජගත් සංවිධාන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී .

මුස්ලිම් අන්තවාදයට සහය පලකරන සිවිල් සංවිධාන කිහිපයද මෙවර ජගත් කවුන්සිල සැසියට සමගාමී කමිටු අවස්ථා කිහිපයකදීම කරුණු දැක්වීමට වෙලාව වෙන්කරගෙන ඇති බව වාර්තාවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්