නවතම පුවත්

මහින්ද කරපු වැඩක් ඇමති හර්ෂ ට්විටර් පණිවිඩයකින් හෙළි කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යලිත් ආන්දෝලනාත්මක ට්විටර් සටහනක් තබමින් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා යලිත් හෙළිදරව්වක් කර තිබේ එනම් හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස පවතින කොළඹ විජේරාම මාර්ගය නවතත් වසා තබන ලෙස ඔහු ආරක්ෂක අංශවලට සඳහන් කර ඇතැයි ද ඒ අනුව එම මාර්ගයේ මංතීරු හතරම මේ වන විට වසා තබා ඇතැයිද හර්ෂද ඔහු සඳහන් කරයි.

පසුගිය කාලය පුරාම අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩ වලට සමාජ ජාල ඔස්සේ විවිධ කතා එල්ල වුනා.

අදාල ට්විටර් සහන පහතින්

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්