නවතම පුවත්

PCR පරීක්ෂණ කට්ටල තොගයක් චීනයෙන්

අසංක

අසංක

PCR පරීක්ෂණ කට්ටල තොගයක් ශ්‍රී ලංකාවට ලබා දීමට චීන රජය තීරණය කර ඇත.

ඒ අනුව PCR පරීක්ෂණ කට්ටල 25,000ක් ශ්‍රී ලංකාවට ලබා දීමට චීන රජය සැලසුම් කර ඇති බවද මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කර ඇත.

එසේම ඉදිරියේදී තවත් සෞඛ්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට ලබාදීමට චීන රජය සැලසුම් කර ඇති බවද තානාපති කාර්යාලය සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්