සිය වැඩ වර්ජනය අත්හිටුවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය තීරණය කරයි.
ඒ අනුව හෙට පෙරවරු 7.30 සිට ඔවුන් යලි සිය කටයුතු අරඹනු ඇත.
ඒ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ය.
මහ මැතිවරණය සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් පත්‍රයට අදාළ බලතල නොමැතිකමට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොරෝනා වසංගතය පාලන මෙහෙයුම්ව්වවලින් ඉවත් විය.