නවතම පුවත්

PHI නිර්දේශය නැතුව සැලෝන් අරින්න බෑ

අසංක

අසංක

කොවිඩ් 19 තත්ත්වය හමුවේ තාවකාලිකව වසා දමා ඇති රූපලාවන්‍යාගාර යළි විවෘත කිරීමට අවසර ඇත්තේ නියමිත සෞඛ්‍ය උපදෙස් පරිදි සකස් කර ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් නිර්දේශ කළහොත් පමණක් බවට රජය අවධාරණය කරයි.

ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග හා රූපලාවන්‍යාගාර විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්