දම්පත් රණසිංහ
පාර්ලිමේන්තු මන්ත්රී එස්.බී.දිසානායක මහතා අද පස්වරුවේ ගිනිගත්හේන පසුකරමින් සිටියදී ඔහුගේ රථයට බාධා කිරීමට ආ පිරිසකට මන්ත්රී ආරක්ෂකයන් වෙඩි තබා තිබේ.
වෙඩි පහරින් තුවාල ලැබූවන් රෝහල්ගත කර ඇත.
ඒ පිළිබඳ පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.