SBට හා ඩිලාන්ට ශ්‍රීලනිපයෙන් විනය පරීක්ෂණයක්

Picture of අසංක

අසංක


එස් බී දිසානායක හා දිලාන් පෙරේරා යන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටී,

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට කටයුතු කිරීම හෙතුවෙන් මෙසේ එම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ශ්න පැවැත්වීමට කටයතු කරනබවද මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත අද පස්වරුවේ සඳහන් කළේය .

මෙම මන්ත්රීවරුන් පක්ෂය හැරගියා සේ සලකා මෙම විනය පරීක්ෂණ දියත් කරන බවටද වාර්තාවේ