නවතම පුවත්

පන්නලින් මතුවූ ක්ලේමෝ බෝම්බ මෙන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඊයේ (28) පස්වරුවේ පන්නල පොලිස් නිළධාරීන් විසින් වෙනත් මෙහෙයුමක් සිදුකරන අතරතුර පන්නල වසමේ පරගම්මල රක්ෂිතයේ කිරිමැටියා මූකලාන ගසක් යට තිබී පැති බෝම්බ 03 ක් (ක්ලේමෝ ) සහ කුඩා පීඩන බෝම්බයක් පන්නල පොලිස් ස්ථානයේ නිළධාරීන් විසින් සොයාගනු ලැබුවා. පසුව විශේෂ කාර්‍ය්ය බලකාය පැමිණ අද එම බෝම්බ නිශ්ක්‍රීය කල අතර බෝම්බ ගෙනා පුද්ගලයන් සොයා විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්