නවතම පුවත්

SLC සේවකයෙක් ධනාත්මක වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වූ  පළමු විස්සයි20 තරගයේ මාධ්‍ය අංශයේ සේවයේ යොදවා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙක් කොවිඩ් ධනාත්මක වී තිබේ.

මේ අනුව මාධ්‍ය අංශය (Press Box) පළමු විස්සයි20 තරගය තුළදී වසා දැමීමට තීරණය කර තිබේ.

එම සේවකයාගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය මෙසේ ධනාත්මක වී ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

දෙවැනි විස්සයි20 තරගයේ සිට නැවතත් මාධ්‍ය අංශයෙ කටයුතු ආරම්භ කරන බවත් ආසාදිත සේවකයා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්