දම්පත් රණසිංහ
සපුගස්කන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටී පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයේ පොලිස් නිලධාරියෙකු හෙරොයින් ග්‍රෑම් 393ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ .
ඔහු වැලිසර ළය රෝහලේ පොලිස් මුරපොළේ කටයුතු කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු කලක පටන් මත්කුඩු ජාවාරමේ බෙදාහැරීම් බෙදාහැරීම සහ අලෙවි කිරීමේ යෙදී ඇති බවටද මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.