නවතම පුවත්

T20 මෙවර ආසියානු කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවට!

අසංක

අසංක

ආසියානු කුසලාන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ මෙවර සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවැකි පළකර ඇත.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන 9 වැනිදා පැවැත්වෙන ආසියානු කි‍්‍රකට් කවුන්සිල රැස්වීමේදී ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

කෙසේවෙතත්ඉකුත්දා පැවති ආසියානු කි‍්‍රකට් කවුන්සිල රැස්වීමේදී මෙවර ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සත්කාරකත්වය ශී‍්‍ර ලංකාවට ලබාදීම සදහා බහුතරයකගේ එකගතාව පළ ව ඇති බවද වාර්තාවේ.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දැරීමට නියමිතව සිටි පාකිස්තානය තුල මේ වනවිට පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙසේ එහි සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්