නවතම පුවත්

WHOට අයත් අප්‍රිකානු රටවල් බාගයකට කොරෝනා

අසංක

අසංක

අප්‍රිකානු කලාපයේ ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියාත්මක රටවල් 47 අතරින් රටවල් 20කට ආසන්න සංඛ්‍යාවකට මේ වන විට කොවිඩ්-19 වසංගතය පැතිරී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර සිටී.

මේ අනුව දුර්වල සෞඛ්‍ය සේවාවක් සහිත ඇතැම් රටවල්වල මෙම මෙම වසංගතය වේගයෙන් පැතිර යා හැකි බවත් එය ඉතා අවදානම් සහගත තත්වයක් වනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ආදනම් මහතා මාධ්‍ය වෙත අද සඳහන් කර ඇත.

මේ අනුව අවධාරණය කරන්නේ දේශසීමා ඉක්මවමින් පැතිර යන මේ ගෝලීය වසංගතයට ලෝකයේ සියලුම රටවල් එකා මෙන්ව මුහුණ දීමට ලැහැස්ති විය යුතු බවද අධ්‍යක්ෂකවරයා සඳහන් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්