නවතම පුවත්

WHO ප්‍රධානියා ට්‍රම්ප් ට සහ ආර්්‍යාවට පුර්ණ සුවය පතයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සඳහා දැඩි උත්සාහයක යෙදෙන ලෝක සෞඛ්‍ය සංවිධානය විවේචනය කළ ඩොනල්ඩ් ට්‍රම්ප් කොවිඩ්-19 ආසාදිත වූ පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා විසින් ට්‍රම්ප්ට සහ ආර්යාවට ඉක්මන් හා පූර්ණ සුවය ප්‍රාර්ථනා කර තිබේ.

ඇමෙරිකාව විසින් එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය වන ලෝක සෞඛ්‍ය සංවිධානයට පසුගිය කාලයේ චෝදනා කළේ ඔවුන් චීනයට පක්ෂපාතී බව කියමිනි.

ඒ අනුව එක්සත් ජනපදය හා ලෝක සෞඛ්‍ය සංවිධානය අතර සබඳතා පසුගිය කාලයේ දැඩි ලෙස පළුදු වූ අතර, ට්‍රම්ප් එහි වූ එක්සත් ජනපද අරමුදල් කපා හැරීමට කටයුතු යෙදීය.

ට්‍රම්ප් විසින්ම චෝදනා කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයීසස් විසින් ට්විටර් පණිවුඩයක් යොමු කරමින් මෙම ඉක්මන් හා පූර්ණ සුවය ප්‍රාර්ථනා කිරීම ට්‍රම්ප්ට දෛවයේ සරදමක් බවට පත්ව තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්