නවතම පුවත්

‘උදුවප් ෆෙස්ටා’ වරකපොල මහජන ක්‍රීඩාංගණයේදී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නත්තල් හා නව අවුරුදු උදාව සමයේ වරකාපොල ප්‍රදේශවාසීන්ගේ ප්‍රයෝජනය සහ පහසුව සදහා හෙට (27) සිට (31) දක්වා අති දැවැන්ත වෙළඳ ප්‍රදර්ශනයක් හා සැණකෙලියක් “උදුවප් ෆෙස්ටා” (UDUWAP FIESTA) නමින් වරකපොල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ප්‍රදේශවාසී දූ දැරියන්ට දැනුම, විනෝදය උපරිමයෙන් විඳගත හැකි මෙරිගෝ රවුන්ඩ්, පුංචි කෝච්චිය, ජෙට් රයිඩර් ඇතුළු විනෝද  ක්‍රීඩා රාශියකින් යුක්ත මේ ප්‍රදර්ශනය සඳහා නීතිවේදී ආචාර්ය අජිත් සෙනෙවිරත්න පූර්ණ අනුග්‍රාහකත්වය සපයා ඇත.

ප්‍රදර්ශනය පැවැත්වෙන දින පහේම රාත්‍රී මෙරට නම ගිය සංගීත කණ්ඩායම්වල සහභාගීත්වයෙන් ප්‍රසංගය පැවැත්වෙන බව සංවිධායක මණ්ඩලය පවසයි.

IMG_20230506_153030
රජයේ ක්‍රියාවලියට රිචඩ් වර්මාගේ පැසසුම් !
image-26
මීඩියා ලෝකයේ වැඩකාරයෙක් වෙන්න ඕනෙද ?
image-25
රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක්
image-24
දරුවන් 1500ක් පමණ බන්ධනාගාරවල
Navam-Poya
නවම් පුර පොහොය අදයි
land sale
කොළඹ ඉඩම් මිල ඉබි ගමනක
image-23
කොළඹ නගර සභාවේ ප්‍රථම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය !
Maks-18x13-
කාලය , අවකාශය තුල මාක්ස්වාදය අද සවස එළි දකී !
image-19
ලිබර්ටි මෝටර් එන්ටප්‍රයිස් ආයතනයේ 25 වන සංවත්සරය "රනින් බැබලේ"
image-18
රුපියල නගින මැජික් එක !