නවතම පුවත්

එජාපෙ ජනපති අපේක්ෂකයා නම් කිරීම ගැන අවසන් කමිටු වාර්තාව ලබන සතියේ

අසංක

අසංක

එකසත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම්කිරීම සම්භන්ධව කරුණු සොයාබැලීම සඳහා පත්කර ඇති කමිටුවේ අවසන් වාර්තාව ලබන සතිය මුලදී ඉදිරිපත්කිරීමට නියමිතව ඇත.

ඒ අනුව මෙම කමිටුව , එක්සත් ජාතික පෙරමුණේ සියලු පාර්ශව සමග සාකච්ජා කර ජනපති අපේක්ෂකයා පිලිබඳ ඔවුන්ගේ තීරණය හා යෝජනාව ලබන සතිය මුලදී පක්ෂය වෙත ඉදිරිපත් කරනු ඇත.

අමතරව එක්සත් ජාතික පෙරමුණෙන් පරිබාහිර විවිධ දේශපාලන සංවිධාන , සිවිල් සංවිධාන , ජනතා සංවිධාන සමගද මෙම කමිටුව සාකච්ජා කරනු ඇති බව පක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් කළේය .

මෙම කමිටුව සඳහා රන්ජිත් මද්දුම බණ්ඩාර හා කබීර් හෂීම් යන අමාත්‍යවරුන් ඇතුලත්ව සිටින අතර , මීට අමතරව දිනේෂ් වීරක්කොඩි හා රාජිත සේනාරත්න මහතාද මෙම කමිටුවට ඇතුලත්වී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්