නවතම පුවත්

එජාප නව සන්ධානය පෙබරවාරියේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එක්සත් ජාතික පක්ෂය හා සෙසු පක්ෂ එක්ව පිහිටුවන නව සන්ධානය ලබන පෙබරවාරි මාසයේ පිහිටුවීමට නියමිත බව වාර්තාවේ .

ප්‍රධාන පක්ෂ හා කණ්ඩායම් රැසක්, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන රැසක් මේ වන විටත් ඊට එක්වීමට කැමැත්ත පල කර තිබේ.

පොහොට්ටුවෙන් වෙන්වුණු නිමල් ලන්සා – නලීන් ප්‍රනාන්දු කණ්ඩායම මෙහි මුලික වගකීමක් දරන අතර ඔවුන් දැනටමත් රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් ජනපති කරන සටන ආරම්භ කර තිබේ.

IMG_20230506_153030
රජයේ ක්‍රියාවලියට රිචඩ් වර්මාගේ පැසසුම් !
image-26
මීඩියා ලෝකයේ වැඩකාරයෙක් වෙන්න ඕනෙද ?
image-25
රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක්
image-24
දරුවන් 1500ක් පමණ බන්ධනාගාරවල
Navam-Poya
නවම් පුර පොහොය අදයි
land sale
කොළඹ ඉඩම් මිල ඉබි ගමනක
image-23
කොළඹ නගර සභාවේ ප්‍රථම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය !
Maks-18x13-
කාලය , අවකාශය තුල මාක්ස්වාදය අද සවස එළි දකී !
image-19
ලිබර්ටි මෝටර් එන්ටප්‍රයිස් ආයතනයේ 25 වන සංවත්සරය "රනින් බැබලේ"
image-18
රුපියල නගින මැජික් එක !