නවතම පුවත්

“නිවුන්නු” හෙට ජනගත කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ප්‍රවීණ  ගත් කතුවර සරත් ලාල් කුමාර මහතා විසින් රචිත ” නිවුන්නු ” කෘතිය , නිවුන්නු සියයකගේ සහභාගීත්වයෙන් හෙට එනම් 2022 .02 .22 දින පස්වරු 02.22ට , කොළඹ 07 , ආනන්ද කුමාරස්වාමි මාවතේ , මහවැලි කේන්ද්‍රයේදී ජනගත කෙරේ .

කෘතිය ජනගත කිරීමේ උත්සවය , , ශ්‍රී ලංකා නිවුන් සංගමය විසින් සංවිධානය කරනු ලබන අතර එහිදී ප්‍රධාන දේශනය ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතා විසින් පවත්වනු ලබයි .

නිවුන්නු සම්බන්ධයෙන් මෙරට සාහිත්‍ය තුල ලියැවුණු ප්‍රථම කෘතියද මෙය වන අතර රුසියාව ප්‍රකාශකයෝ මෙහි ප්‍රකාශන කටයුතු සිදුකර ඇත .

 

police - speed limit
පොලීසියේ වේගසීමා උපකරණ අක්‍රියයි
Capture
ඉන්දීය උමගේ සිරවී සිටි සියලු දෙනා බේරාගනී
image-41
විශිෂ්ටම හෝටල්සේවා සැපයුම්කරු සම්මානයෙන් Ranyan Industrires පිදුම්ලබයි !
sri-lanka-police-tear-gas
පොලීසිවල කල් ඉකුත් වූ කඳුළු ගෑස්
image-40
ශ්‍රී ලාංකික දුප්පතුන්ට අස්වැසිල්ලක් වූ බෞද්ධ මහාදානපති ආචාර්ය ක්වොක් සි‍යු මින්ග් මැතිතුමා
image-39
සණස සමිති 1250ක් සංවර්ධනය හරහා ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ තුන් අවුරුදු සැළැස්ම එළිදක්වයි
image-38
රොෂාන් රණසිංහ ඇමතිධූරවලින් ඉවත්කෙරේ !
image-37
කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් අමිල ගෝල්ඩ් හවුස් පිදුම් ලබයි!
වැට් නොවදින තෙල්
interest-rate-decrease
පොලී අනුපාත පහළට