නවතම පුවත්

බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව ලංකාවට

අසංක

අසංක

බටහිර ආසියානු ( West Asia ) බේස්බෝල් ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව අද සමත් විය.

දියගම ජපන් මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගනයේදී පාකිස්ථානය 5- 4ක් ලෙසින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව මෙම ශූරතාව ජයග්‍රහණය කරන ලදී.

තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ සශික දුල්ශාන් සම්මාන ලබා ගත්තේය.

ඉන්දියාව, පාකිස්ථාන ආදී රටවල් පරාජය කරමින් අපරාජිතව ලැබූ මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා බේස්බෝල් තරග ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් බව ක්‍රීඩා විචාරකයන්ගේ අදහසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්