ආවා කල්ලියේ අයෙක් පොලිස් වෙඩිපහරින් මරුට

Picture of අසංක

අසංක

මානිප්පායි ප්‍රදේශයේදී පොලීසිය සමග සිදුවූ ගැටුමකින් ආවා කල්ලියේ අයකු පොලිස් වෙඩි පහරින් මියගොස් තිබේ.

තවත් 5 දෙනකු පලාගොස් ඇතැයි පොලීසිය පවසයි.

එහිදී වූ සිද්ධිය පිළිබද පොලිස් මූලස්ථානය පහත නිවේදනය නිකුත් කර තිබුණි.