නවතම පුවත්

විස්සයි 20 වැඩිම කඩුළු ලෝක වාර්තාව මාලිට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජාත්‍යන්තර විස්සයි20 තරගවලිදී වැඩිම කඩුලු ප්‍රමාණක් දවාගත් පන්දු යවන්නා ලෙස ශ්‍රි ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග වාර්තා අතරට එක්විය. නවසීලන්තය හා ඊයේ (01) පල්ලේකැලේ පැවැති තරගයේ ඔහු ලබාගත් කඩුලු 2ත් සමග ලසිත්ගේ විස්සයි20 ජාත්‍යන්තර කඩුලු සංඛ්‍යාව 99ක් විය.

ඒ අනුව කඩුලු 98ක් දවාගනිමින් එහි ඉදිරියෙන් පසුවු පන්දු යවන්නා වූ පාකිස්තාන ක්‍රිඩක සහීඩ් අෆ්රිඩී 2 වැනි ස්ථානයටප පත්විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්