නවතම පුවත්

ෆිට්නස් නැහැ කිව්ව මැතිව්ස් ලොවටම ෆිට්නස් පෙන්වයි

Roshan

Roshan

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 9 වන ටෙස්ට් ශතකය රැස් කිරිමට ඇන්ජලෝ මැතිව්ස් ඊයේ සමත් විය.

ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිවය.

නොදැවී ලකුණු 107ක් රැස්කරගෙන ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිමට හතරේ පහර 11ක්ද අන්තර්ගත විය.

කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස් සිය ශතකය රැස්කරගෙන එය සැමරූ ආකාරය බොහෝ දෙනාගේ අවධානයටද ලක්විය.

DEARO MAIN IMAGE
Dearo Investment වසරේ විශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම ලෙස Asia Miracle සම්මාන දිනයි
IIHS-3
IIHS සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට වෘත්තීය ගමන් මඟ තෝරා ගැනීමට දොර විවර කරයි
rice & curry
ලෝකයේ හොඳම බත් වර්ග 10 අතරට ශ්‍රී ලංකාවේ 'රයිස් & කරි'
image-11
ශ්‍රී ලංකාව තිරසර සංවර්ධනයක් කරා මෙහෙයවන වාර්තාව මෙන්න
Tourism
සංචාරක ආදායම 78%කින් ඉහළට
image-9
නුවරඑළිය සීතාඅම්මාන් කෝවිලේ මංගලාභි⁣ෂේක මංගල්‍යය
image-8
ක්ලබ් වසන්තගේ අවසන් සේයාරුව ...
1623316357-Health-trade-unions-to-go-ahead-with-strike-action-L
වෘත්තීය සමිති 200ක් පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි!
image-7
ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් ඉඟියක් !
image-6
'සුදු'වෙන්නේ බලාගෙනයි !