පැතුම් වික්රමරත්න
අක්රීය තත්වයේ පවතින චුන්නාක්කම් විදුලි බලාගාරය අයත් සමාගමට විදුලිබල මණ්ඩලය විසින් 2017 හා 2018 යන වසරවල රුපියල් බිලියනයකට අධික මුදලක් ගෙවා ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත.
අක්රීයව පවතින විදුලිබලාගාරයකට මෙලෙස ගෙවීමක් සිදුකලේ කුමන පදනමක් මතදැයි විදුලිබල මණ්ඩල වෘතීය සමිති, එම මණ්ඩල බලධාරීන්ගෙන් ප්රශ්න කර සිටිති .
අධිකරණ නියෝගටක් මත අක්රියා තත්ත්වයේ පසු වන මෙම බලාගාරය අයත් සමාගමට විදුලිබල මණ්ඩලය රු.බිලියන 1.1ක අසාන්න මුදල් ප්රමාණයක් පසුගිය වසර දෙක තුල ගෙවා ඇති බව දැනට හෙළි වී තිබේ.