නවතම පුවත්

අගමැති මහින්දගේ ‘උපන්දිනය’ අදයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 76 වන උපන්දිනය අදට යෙදී ඇත

1945 වසරේදී  උපත ලද මහින්ද රාජපක්ෂ මහ මෙරට දේශපාලනයේ සුවිශේෂී චරිතයකි .

. 2005 සිට 2015 වසර දක්වා මෙරට ජනාධිපතිධූරය දැරූ ඒ මහතා , 2004 වසරේ සහ 2019 වසරේ අග්‍රාමාත්‍යධූරයට පත්වීය . 30 වසරක් පැවති යුද්ධය නිමා කිරීමට දේශපාලන නායකත්වය ලබා දීම ඒ මහතාගේ දේශපාලන ගමන්මගේ සුවිශේෂීතම මෙහෙවර ලෙස සැලකේ .

1970 වසරේ පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසි මහින්ද රාජපක්ෂ මහතා 2005 සිට 2015 දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙසද කටයුතු කර ඇත

2002 සහ 2018 යන වසරවලදී විපක්ෂ නායකවරයා ලෙසත්, 2005 සිට 2015 වසර දක්වාත්, 2019 සිට 2021 දක්වාත් මෙරට මුදල් අමාත්‍ය ධූරය හෙබවූයේ මහින්ද රාජපක්ෂ මහතාය.

ඉකුත් මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉතිහාසගත ජයක් ද වාර්තා කළේය . ඒ අනුව  වර්තමාන අග්‍රාමාත්‍යධූරය දරණ මහින්ද රාජපක්ෂ මහතා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු මෙන්ම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ද වේ ,

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්