නවතම පුවත්

අගමැති මාලේ මජිලි ‍අමතයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඊයේ දිනයේ තම මාලදිවයින් සංචාරය ඇරඹු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී උණුසුම් පිළිගැනීමක් හිමි විය. ඊයේ දිනයේ ක්ෂේත්‍ ඊයේ දිනයේ තම මාලදිවයින් සංචාරය ඇරඹු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී උණුසුම් පිළිගැනීමක් හිමි විය. ඊයේ දිනයේ ක්ෂේත්‍ර ගණනාවකට අදාල ගිවිසුම් සහ අවබෝධතා ඇති කරගනු ලැබීය.

අද දිනයේ දී අගමැති වරයා මාලදිවයින් පාර්ලිමේන්තුව “මජිලි” ආමන්ත්‍රණය කරා. ඔහු එහිදී 2018 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන වෙනස් වීමේ නීතියම පසුබිම පැහැදිලි කර අතර මාල දිවයින හා ශ්‍රී ලංකාව අතර අතීතයේ සිට ඇති සම්බන්ධය ද පැහැදිලි කරා.

එම සම්පූර්ණ කතාව පහතින්

https://youtu.be/1fgpe4F8fMc

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්