අගමැති සමඟ පැය 3ක් සාකච්ඡාවේ – ගුරු සංගම් තීරණය හෙට

Picture of අසංක

අසංක

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු වෘත්තිය සංගම් අතර අද සාකච්ඡාව පැය 3ක් පුරා දීර්ඝ ලෙස පවත්වා තිබේ.

ඒ අනුව ගුරු සංගම් හෙට කොළඹට කැඳවා අග්‍රාමාත්‍යවරයාගේ විසඳුම පිළිබඳ සාකච්ඡා කොට තීරණය හෙට (13) ප්‍රකාශයට පත් කරන බව අදාළ ගුරු සංගම් නියෝජිතයෝ ප්‍රකාශ කළහ.