නවතම පුවත්

අඥාපති රුවල් යාත්‍රා තරගය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ත්‍රීකුණාමලය ලක්මාල් බදුගේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය විසින් දෙවන වරටත් සංවිධානය කල ආඥාපති කුසලාන  රැවල් යාත්‍රා තරගාවලිය සාර්ථකව නිමාවට පත්විය.‍ පසුගිය හතරවනදා සිට හත්වනදා දක්වා ත්‍රිකුණාමලය සැන්ටිබේ වෙරළ තිරයේදී මෙම රැවල් යාත්‍රා තරගාවලිය පැවැත්විණි. 

මෙම අවස්ථාව නැරඹීම සදහා නැගෙනහිර නාවික ආඥාපතිවරයා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්