නවතම පුවත්

කැබිනට් අමාත්‍යවරු 8කට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කැබිනට් අමාත්‍යවරුන් වන නවීන් දිසානායක, හරින් ප්‍රනාන්දු, මනෝ ගනේෂන්, එම්.එච්.ඒ හලීම්, අකිල විරාජ් කාරියවසම්, රවී කරුණානායක, ගයන්ත කරුණාතිලක සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ට එරහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අද (10දා) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

2018/19 වර්ෂයට අදාළව සිය වත්කම් බැරකම් ප්‍රකාශයට පත් නොකළ බැවින් මෙසේ පැමිණිලි කල බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය කියා සිටි.

වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත් නොකිරීමේ වරදට, රුපියල්  1000 නොඉක්ම වන දඩයක් සහ / හෝ වසරක සිර දඩුවමකට ලක් කිරීමේ හැකියාව පවතින බව ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්