නවතම පුවත්

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණයන් ලක්ෂයකට රැකියා

අසංක

අසංක

අඩු ආදායම්ලාභී පවුල්වල අඩු අධ්‍යාපනික සුදුසුකම් සහිත තරුණ තරුණියන් 100000කට අධික රැකියා අවස්ථා සැලසීමට හැකි වන පරිදි බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක්, රජයේ දෙපාර්තමේන්තු වශයෙන් ස්ථාපිත කිරීමට රජය පියවර යොදා ඇත.

ජනාධිපතිවරයා විසින් මේ සම්භන්ධව ඉදිරිපත් කල යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

මීට අදාළ බඳගැනීම විනිවිදභාවයකින් යුතුව දිස්ත්‍රික් මට්ටමින් සිදු කිරීමටත්, 2020 ජනවාරි මස 15 දින වන විට එම දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු ඇරඹීමටත් සැලසුම් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්