නවතම පුවත්

අත්අඩංගුවට ගනී කියා හැංගුණු රවිගෙන් උසාවියට පෙත්සමක්

අසංක

අසංක


බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව අත්හිටුවන රීට් ආඥාවක් නිකුත් කරන්න ලෙස ඉල්ලා රවී කරුණානායක මහතා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කර ඇත.

, පෙත්සම විභාගයට ගෙන අවසන් කර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 6 වනදා නිකුත් කළ වරෙන්තුව ඉවත් කරන ලෙස මෙහිදී කරුණානායක මහතා ඉල්ලා ඇත.

තමා අත්අඩංගුවට ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිවරයාට සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නිකුත් කර ඇති නියෝගය ඉවත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව එම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බී වාර්තාව අත්හිටුවන්නැයි පෙත්සමින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

එමෙන්ම මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ විභාග කිරීමෙන් ඉවත් කරන්නැයි ද පෙත්සමෙන් ඉල්ලා තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්