නවතම පුවත්

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක්?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රට තුළ පවතින ඩොලර් ගැටලුව හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයේදී සීමාවකට යටත්ව ආනයන කටයුතු සිදුකරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් පවසයි .

. ඔවුන් පෙන්වා දෙන්නේ එකවර විශාල තොග රැගෙන ඒම ගැටළු සහගත විය හැකි බවයි. සීමා සහිත තොග ප්‍රමාණයක් පමණක් ආනයනය කරන බවත් මීට පෙර මෙන් විශාල වශයෙන් තොග ආනයනය කිරීමක් සිදු නොවන බවත් ඔවුන්  ප්‍රකාශ කළහ ..

සහල් ආනයන බද්ද අඩු කිරීමත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් තීරණය කර ඇත්තේ සහල් මෙටි්‍රක් ටොන් 10,000 ක් 15,000 ක් පමණක් ඇණවුම් කිරීමටය.

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පවසා ඇත්තේ සහල් ආනයනයටද ඩොලර් ප්‍රශ්නය හරස් වී ඇති බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්