නවතම පුවත්

කොරෝනා එන්නත්වල බලය බිඳෙයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා මර්දන එන්නත්වලින් ලැබෙන ආරක්‍ෂාව මේ වනවිට අඩුවෙමින් ඇතැයි නවතම සමීක්‍ෂණයකින් හෙළි වී ඇති බව ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි .

ෆයිසර්, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් ඒ අතරින් ප්‍රධාන බවද  රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය .

යුරෝපයේ හිස ඔසවන කොරෝනා තත්ත්වය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන්ද අවධානය යොමුවී ඇතැයි මහාචාර්ය චන්න ජයසුමන වැඩිදුරටත් පවසයි

මේ අතර ෆයිසර් සමාගම ද කොවිඩ් වෛරසයට ප්‍රතිකාරයක් ලෙස ඖෂධයක් හදුන්වා දී තිබෙනවා. එම ඖෂධය මගින් අවධානයට ලක්විය හැකි වැඩිහිටියන්ගේ රෝහල්ගතවීමේ හෝ ජීවිත අවදානම සියයට 89 කින් අඩු කරන බවයි පරීක්‍ෂණවලින් හෙළි වී ඇත්තේ. කොවිඩ් වෛරසයට ප්‍රතිකාරයක් ලෙස ඖෂධයක් හදුන්වාදුන් දෙවන අවස්ථාව මෙයයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්