නවතම පුවත්

අද ආසාදිතයින් 4ක් – සමස්තය 653යි

අසංක

අසංක

 

 

ආසාදිතයින් සිව්දෙනෙකු අද (30) හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 653 ක් දක්වා ඉහළ ‍ගොස් තිබේ.

එම රෝගීන් සිව්දෙනාම ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් වන අතර ඔවුන් සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

මේ වන විට 507 දෙනෙකු නෙවාසිකව ප්‍රතිකාර ලබයි.

අද (30) දිනයේ සුවය ලැබු රෝගීන් තිදෙනෙකු රෝහලෙන් පිටත්ව ගිය අතර 139 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා පිටත්ව ගොස් ඇත.

ලංකාවේ කොරෝනා ආසාදනය වීමෙන් පුද්ලගයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත් විය.

මේ අතර බස්නාහිරට හා පුත්තලමට හැර සෙසු දිස්ත්‍රික් 21 සඳහා අද (30) රාත්‍රි 8ට යළි ඇඳිරිනීතිය පැනවීමත් සමග මුලු දිවයිනටම ලබන 4 වැනිදා පෙරවරු 5 තෙක් අඛණ්ඩව ඇඳිරිනීතිය පැනවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්