නවතම පුවත්

අද කොවිඩ් මරණ 10ක්

අසංක

අසංක

කොචිඩ්‌-19 ආසාදිත රෝගීන්ගේ මරණ 10ක් අද වාර්තා වී තිබේ.

‌ඒ අනුව ශ්‍රී ලංකාවෙන්‌ වාර්තා වන මුළු කොව්ඩ්‌-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 445 කි.

01. කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික
රෝහලේ ප්‍රතිකාර ලබමින්‌ සිටින අතර කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසුව. හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී 2021 පෙබරවාරි 21 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ නියුමෝනියාව සහ
සංකූල වූ අක්මා රෝගී තත්ත්වයකි.

62. වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවකි. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සිට කොවිඩ්- 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසු හෝමාගම මූලින රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී 2021 පෙබරවාරි 21 වන දින මියගොස්‌ ඇත.
මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොට්ඩ්‌ නියුමෝනියාවයි.

03. කළුතර ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකි. 2021 පෙබරවාරි 16 චන දින නිවසේදී මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-‌ 19 ආසාදනය සමහ ලේ විෂවීම හදවත් රෝගී තත්ත්වය සහ උග්‍ර දියවැඩියාව ය.

04. වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවකි. 2021 පෙබරවාරි 16 වන දින නිවසේ දී මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය සමඟ ලේ විෂවීම සහ අධිරුධිර පීඩනය හේතුවෙන්‌ ඇති වූ හෘදයාබාධයකි.

05. බිබිල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මොණරාගල දිස්ත්‍රික්‌ රෝහලේ සිට මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී 2021 පෙබරවාරි 19 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ මොළයට ලේ වහනය වීම
සහ කොවිඩ්-19 ආසාදනය සමඟ ඇති වූ ශ්වසන මාර්ගයේ ආසාදනයයි.

06. ඉරුතලාව ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. බදුල්ල දිස්ත්‍රික්‌ මහ
රෝහලේ සිට කොවිඩ්‌ 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන්‌ පසුව මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ 2021 පෙබරවාරි 20 වන දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩි නියුමෝනියාව, හෘද රෝගී තත්ත්වය, වකුගඩු,රෝගී තත්ත්වය හා උග්‍ර දියාවැඩියාව ය.

07. පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළක්‌ කරන අවස්ථාවේ දී 2021 පෙබරවාරි 19 වන දින මියගොස්‌ ඇත.මරණයට කේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-‌19 ආසාදනය සමහ උග්‍ර ඇදුම‌ රෝගි තත්ත්වය සහ උග්‍ර දියැවැඩියාවයි.

08. කුඩාගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින්‌ සිටින අතර 2021 පෙබරවාරි 14 මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොව්ඩ්‌ -19 ආසාදනය, තුවාලයක්‌ නිසා ඇති වූ ලේ විෂවීම සහ වකුගඩු රෝගී තත්ත්වයකි.

09. රත්මලාන ප්‍රදේශයේ පදිංචි 90 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ජයවර්ධනපුර රෝහලේ සිට කොවිඩ්-‌19 ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසු පිඹුර මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 පෙබරවාරි 20 දින මියගොස්‌ ඇත මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌ නියුමෝනියාවයි.

10. හැටන්‌ ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ පෞද්ගලික රෝහලක සිට කොව්ඩ්‌- 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන්‌ පසු ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී 2021 පෙබරවාරි 20 දින මියගොස්‌ ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්‌-19 ආසාදනය, උග්‍ර දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ මොළයේ සෛල මියයාමයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්