නවතම පුවත්

අද පස්වරු 4 තෙක් කිසිදු කොරෝනා රෝගියෙක් හමුවී නෑ

අසංක

අසංක

වෛරසය ආසාදිතයින් කිසිවකු අද පස්වරු 4 වනතෙක් වාර්තා වී නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ දිනයේදී ආසාදිතයින් 14 දෙනෙකු අලුතින් හඳුනාගැනීමත් සමග මෙරටින් හමුවූ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 233 දක්වා ඉහළ ගොස් ඇත.

රෝගීන් 163 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබම්න් සිටී.

144 දෙනෙකු අධීක්ෂණයට ලක්කරමින් සිටී.

අද වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 63කි.

වෛරස ආසාදිත මරණ 07ක් වාර්තා මෙරටින් වාර්තා වී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්