නවතම පුවත්

අද ප්‍රදේශ 64ක් නිදහස් – 20ක් ලොක්ඩවුන්

අසංක

අසංක

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස්‌ බල ප්‍රදේශයට අයත්‌ ග්‍රාම සේවා වසම් 63 මේ මොහොතේ සිට හුදකලා බවෙන්‌ නිදහස්‌ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව එහි හුදෙකලා කර තිබූ ග්‍රාම සේවා වසම් 82ක්‌ අතුරෙන්‌ පහත ප්‍රදේශ 19 හැර සෙසු ප්‍රදේශ මෙලෙස නිදහස් කෙරේ.

ඒ අනුව තවදුරටත්‌ හුදෙකලා බව
පවතින ප්‍රදේශ 19 වන්නේ,

* කුරැණෑගල දිස්ත්‍රික්කයේ

-කුලියාපිටිය නගරය
-අස්සැද්දුම
-මීගහකොටුව
-දික්හැර
-දීගල්ල
-කබලෑව
-කිරින්දව
-අනුක්කනේ
-ඉහළ කලගමුව
-ලවලගම
-තබ්බෝමුල්ල
-දණ්ඩගමුව බටහිර
-දණ්ඩගමුව නැගෙනහිර
-මඩකුඹුරැමුල්ල
-ඉහළ වීරඹුව
-පහළ වීරඹුව
-කෝන්ගහගෙදර
-තුන්මෝදර
-කැටවල ගෙදර

හුදෙකලා බවෙන්‌ නිදහස්‌ කළ ප්‍රදේශ වන්නේ,

* අම්පාර දිස්ත්‍රික්කය

උහන පොලිස්‌ බල ප්‍රදේශයේ
– කුමාරිගම ග්‍රාම සේවා වසම

අද (8) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කරන ප්‍රදේශ පහත දැක්වේ.

*ගම්පහ දිස්ත්‍රික්කයේ

-කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසම
-වත්තල ග්‍රාම නිලධාරි වසමි
-හේකිත්ත ග්‍රාම නිලධාරී වසම
-පල්ලියවත්ත උතුර ග්‍රාම නිලධාරී වසම
-කෙරනගපොකුන ග්‍රාම නිලධාරී වසම
-ගල්උඩපිට ග්‍රාම නිලධාරී වසම
-මත්තුමගල ග්‍රාම නිලධාරී වසම

* කළුතර දිස්ත්‍රික්කයේ

කළුතර දකුණ පොලිස්‌ වසමේ
-විජිත මාවත ග්‍රාම නිලධාරී වසම

කළුතර උතුර පොලිස්‌ වසමේ
-ලබාසිරිපුර කොටස ග්‍රාම නිලධාරී වසම
-මහවස්කඩුව උතුර ග්‍රාම නිලධාරී වසම

මතුගම පොලිස්‌ වසමේ
– කොරටුහේනගම ග්‍රාම නිලධාරී වසම

*යාපනය දිස්ත්‍රික්කයේ

යාපනය පොලිස්‌ වසමේ
-කොඩිකාමම් මධ්‍යම ග්‍රාම නිලධාරී
වසම

-කොඩිකාමම් උතුර ග්‍රාම නිලධාරී වසම

* ගාල්ල දිස්ත්‍රික්කය

හබරාදුව පොලිස් බලප්‍රදේශයේ,
– කොග්ගල 1 ග්‍රාම නිලධාරි වසම
– කොග්ගල 2 ග්‍රාම නිලධාරි වසම
– මීගහගොඩ ග්‍රාම නිලධාරි වසම
– මාලියගොඩ ග්‍රාම නිලධාරි වසම
– පියදිගම බටහිර ග්‍රාම නිලධාරි වසම

* කොළඹ දිස්ත්‍රික්කය

පිළියන්දල පොලිස් බලප්‍රදේශය
– නිවන්තිඩිය ග්‍රාම නිලධාරි වසම
– මාම්පේ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම

මහරගම පොලිස් බලප්‍රදේශය
– ඇරැව්වල බටහිර ග්‍රාම නිලධාරි වසම.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්