නවතම පුවත්

අද පාර්ලිමේන්තුවේත් ගෑස් ගැන විශේෂ රැස්වීමක්

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ගෘහස්ථ LP ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභාවක් අද (01) පෙරවරු 9.00ට රැස්වන බව කථානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවට පවසා තිබේ.

මේ අතර හදිසි අවස්ථාවකදී ඇමතුම් ලබාගැනීමට ලිට්‍රෝ ගෑස් සමාගම විසින් පාරිභෝගික ජනතාව වෙත හදිසි දුරකථන අංකයක් ලෙස 1311 හඳුන්වා දී තිබේ.

එම සමාගම විසින් පාරිභෝගිකයන් වෙත ගෑස් භාවිතය සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි