නවතම පුවත්

මහින්ද වෙනුවට ලලිත් පාර්ලිමේන්තුවට

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මංජු ලලිත් වර්ණකුමාර පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මැතිවරණ කොමිසම විසින් 2256/22 දරණ ගැසට් පත්‍රය මගින් එය ප්‍රකාශයට පත්කර ඇත.

මහින්ද සමරසිංහ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට ලලිත් වර්ණකුමාර මහතා මෙලෙස පත්කර ඇත.

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස වැඩ භාරගැනීම සඳහා මහින්ද සමරසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්