අද සවස විශේෂ කැබිනට් රැස්වීමක් කැදවයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම රැස්වීම පැවැත්වෙනු ඇති.

මේ වන විට රටේ ක්ෂේත්‍ර කිහිපයක පවතින වැඩ වර්ජන ඇතුළු රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම එහි ප්‍රධාන අරමුණ බව දේශපාලන අභ්‍යන්තර තොරතුරු වාර්තා වෙනවා.