නවතම පුවත්

අද සිට පැයක විදුලි කප්පාදුවක්!

අසංක

අසංක

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල අද සිට වරින්වර පැයක පමණ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් තාප විදුලි බලාගාර සඳහා ඉන්ධන සැපයීම අත්හිටුවීම මීට හේතුවී ඇතැයි පැවසේ.

විදුලිබල මණ්ඩලය විසින් ලබාගත් ඉන්ධන සඳහා ගෙවීමට ඇති ණය මුදලට හිලව් ලෙස ඉන්ධන සැපයීම අත්හිටුවීමට තෙල් සංස්ථාව කටයුතු කර ඇති බව සඳහන් ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්