නවතම පුවත්

අද සිට මෙරට සියලුම මගී ගුවන් ගමන් අත්හිටුවෙයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

අද සිට මෙරට සියලුම මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර ඇත.

මෙම තීරණය ලබන 21 දක්වා ක්‍රියාත්මකවේ.

මේ වනවිට බලධාරීන් විසින් පනවා ඇති ගුවන් සීමා සමාලෝචනය කරමින් සිටින අතර එවැනි සීමාවන් ඉවත් කරනු ලැබුවහොත් ලබන 21 දිනට පෙර කෙටි දැනුම්දීමකින් සිය මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට සූදානම්ව සිටින බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රකාශ කර ඇත.

අවශ්‍ය වුවහොත් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ගෙන්වා ගැනීම සඳහා මෙම කාලය තුළ විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කරනු ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ ය.

එම සමාගම නිවේදනය කළේ, ගුවන් සේවයෙහි ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති අතර අවශ්‍ය විටෙක ඒ සඳහා විශේෂ ගුවන් ගමන් සිදු කෙරෙනු ඇති බවයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි