නවතම පුවත්

බෙහෙත් මුසු කළ මාස්ක් ආයුර්වේදෙන්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

මෙරට ජනතාවට දේශීය ඖෂධ මුසු කළ මුඛ ආවරණ හඳුන්වාදීමට රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පියවර ගෙන ඇත.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මෙම දේශීය මුඛාවරණ වැදගත් වනු ඇති බවද එම සංගමය ප්‍රකාශ කර සිටී

මෙම මුඛාවරණ සඳහා යෙදීමට අපේක්ෂිත ඖෂධවලට විෂබීජ විනාශ කිරීමේ හැකියාව පවතින බව තහවුරුවී ඇති බවද එම සංගමය සඳහන් කර සිටී

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්